Monday 15 June 2015

දිමියා (Red Ant)



දිමියා, සත්ත්ව ලෝකයේ ඉතා සුවිශේෂී හැසිරීමකට හිමිකම් කියන සත්ත්වයෙකි. මොවුන්ගේ ජීවන රටාව තුල විවිධාකාරයේ ‍ක්‍රියාකාරකම් දකින්න පුළුවන්. මා කල මේ කුඩා රූපගතකිරීමේ තියෙන්නේ මොවුන් කූඹියෙකු ගොදුරු කර ගත් අවස්ථාවක්. නමුත් අවාසනාවකට ජීවිතය සඳහා සටනේදී කූඹියා දිමියාගේ එක් ඇන්ටනාවක් තදින් සපාකාල. කුඩා කඹියාගෙන් බේරෙන්න අනිත් දිමියන් උදව් කරනවා.

Red ant, one of small insect which has most significant behavior in animal world. There are so many heterogeneous activities in their living nature. This video of mine shows you that they preying small black ant. But unfortunately in that fight for living black ant bite one antenna of the Red ant. And then the other Red ants help to get rid from the black ant.


4 comments:

  1. දරණ ලද උත්සහාය හොදයි. වටිනා තොරතුරු ගොනු කිරීම අධ්‍යාපය ලබන අයට වැදගත්.
    වැදගත් කම වඩාත් වැඩි කිරීම සඳහා
    සුවිශේෂ හැසිරීම සහ
    විවිධාකාරයේ ක්‍රිියාකාරකම් පැහැදිලි කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඉදිරියේ කරන්නම්

      Delete
    2. ස්තුති ඔබට

      Delete